2025 ජුනි මාසය වනවිට ශ්‍රී ලංකාව 70% ක විදුලි අවශ්‍යතාව පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගනී
2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. 1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල…
සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්
මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ. දිගු වලිගයක් ඇති බවට නිගමනය කර ඇති පර්යේෂකයන්, මෙම…
AI ගැන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට වැඩමුළුවක්
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. රාජ්‍ය…
ලංකාව ඉන්දියන් ධීවරයන්ව අල්ලන්නෙ ගාන්ධිලාගෙ වැරදි තීරණ නිසා – විදේශ ඇමති ජයශංකර්
ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ ගැටලුව හදිසි නීතිය බලාත්මකව පැවති කාලයේ ඇතිකරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් බව විදේශ ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඉන්දිරා ගාන්ධි…
ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි
ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්…
EV Motor Show 2025
ශ්‍රී ලංකාවේ වාහන තාක්ෂණය නව මානයකට යොමු කරමින් රට තුළ EV ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් EV Motor Show 2025 මෙම මස 27-28-29 යන දියන්වල BMICH හිදී පැවැත්වේ. මෙහිදී සහභාගි වන පාරිභෝගිකයන්…
පොක්‍රොව්ස්ක් අත්පත් කර ගැනීමේ මෙහෙයුමට රුසියාවෙන් ලක්ෂයක් !
නැගෙනහිර යුක්‍රේනයේ පොක්‍රොව්ස්ක් නගරය අත්පත් කරගැනීම සදහා ලක්ෂයකට අධික රුසියානු භට පිරිසක් සූදානමින් සිටින බවට වාර්තා වෙයි. වසරක් තිස්සේ නගරය අත්පත් කර ගැනීමට රුසියාව විසින් ගන්නා ලද උත්සහයන් අසාර්ථක විය.…
ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් තිස් වසරක කොංගෝ – රුවන්ඩා අර්බුදය අවසන් වෙයි.
රුවන්ඩාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර ඉකුත් 27 වනදා වොෂින්ටනයේ දී අත්සන් තැබූ ගිවිසුම තුළින් දෙරට අතර දශක ගණනාවක් පුරා පැවති ගැටුම්කාරී තත්වයන් නිමාවට පත්ව ඇත. මේ සුවිශේෂී අවස්ථාව සදහා…
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මිය ගිය හමුදා නායකයින් වෙනුවෙන් ඉරානයේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් !
ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද්ධයේදී මරණයට පත් වූ ඉරාන හමුදා ප්‍රධානින් සහ න්‍යෂ්ටික විද්‍යාඥයන් 60 කට ආසන්න පිරිසකගේ අවසන් කටයුතු ඉරානයේ ටෙහෙරාන් නගරයේදී පවත්වනු ලැබීය. ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධාන…