තායිලන්ත සහ කාම්බෝජ දේශසීමා ගැටුම්
තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම් අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මක වී තිබේ. මෙම නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භ වූ ඊයේ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස්…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම් අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මක වී තිබේ. මෙම නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භ වූ ඊයේ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස්…
ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයේ මිනහස්සා අර්ධද්වීපයේ රික්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසනවා. එම භූමිකම්පාව කිලෝමීටර් 147ක් ගැඹුරින් සිදුව තිබෙනවා.
ලොව විශාලතම ජල විදුලි බලාගාරයේ වේල්ල ඉදිකිරීමේ කටයුතු චීනය පසුගිය දා ආරම්භ කර තිබේ. චීනයේ ෂිසාන් ස්වායත්තයේ පිහිටි Yarlung Zangbo ගංගාවේ පහළ ප්‍රදේශයේ මෙම ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු වේ.…
ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කර තිබේ. සම්පූර්ණ විස්තර පහතින්,
ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී භාවයට පත්ව ඇති පවුල් 78,437ක් සිටින බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව එම අමාත්‍යාංශය යටතේ…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.3% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන…
ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සෞඛ්‍ය හේතුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා තමන් ඉල්ලා අස්වන බව ඔහු නිවේදනය කර ඇත. 2022 වසරේ සිට උප ජනාධිපති…
ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා…
අත්දැකීම් බහුල රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන එරික් මේයර් මහතා මෙරට ඇමරිකානු තානාපති ලෙස පත් කිරීමට යෝජනා වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේයර්ගේ නම එක්සත් ජනපද සෙනට් සභාවට සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර…
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක්…