ඊශ්‍රායලයේ සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරයි
ඊශ්‍රායලය විසින් ගෙන ආ සටන් විරාම යෝජනාවක් හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හමාස් සංවිධානය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා…