ඊශ්රායලයෙන් ගාසා දරුවන්ට වෙඩි – Video
ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර කටාරයේ පැවැත්වෙන සාම සාකච්ඡාවලින් තවමත් නිශ්චිත ප්රතිඵලයක් අත් නොවූ පසුබිමක ගාසා තීරයේ ඊශ්රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක වේ. එහිදී කාන්තාවන්, ළමුන් ඇතුළු සිවිල් වැසියන් ද…