අමෙරිකානු තීරුබදු ගැන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙනුත් නිවේදනයක්
අමෙරිකානු එක්සත් ජනපදය විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන…