පෘථිවිය මතින් සොයාගත් විශාලතම අඟහරු උල්කාපාතය වෙන්දේසියේ
ලොව ප්‍රමුඛතම වෙන්දේසි සමාගමක් වන සෝදබීස් වෙන්දේසි සමාගම විසින් පෘථිවිය මතින් මෙතෙක් සොයාගන්නා ලද විශාලතම අඟහරු උල්කාපාතය වන කිලෝග්‍රෑම් 24.4ක බරකින් යුත් NWA 16788 ලෙස හඳුන්වනු ලබන නිදර්ශකය එළි දක්වා…