රුසියාව ආසන්නයේ රික්ටර් මාපක 8.7ක ප්‍රබල භූමිකම්පාවක්
රුසියාවේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 8.7ක දැවැන්ත භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. ඒ අනුව, ඇලස්කාවේ සහ හවායි හි සුනාමි අනතුරු ඇඟවීම් සහ බටහිර වෙරළ තීරයේ අනෙකුත් ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත්…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
රුසියාවේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 8.7ක දැවැන්ත භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. ඒ අනුව, ඇලස්කාවේ සහ හවායි හි සුනාමි අනතුරු ඇඟවීම් සහ බටහිර වෙරළ තීරයේ අනෙකුත් ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත්…
ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) සිය සේවක සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට 20ක් කපා හැරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙය ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජනපද…
අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ. ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…
තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය වහාම ක්‍රියාත්මකවන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා පවසා ඇත්තේ, තම රට ‘කොන්දේසි විරහිතව’ සටන්…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඒකක 19,500 සීමාවේ අසන්නයට පැමිණීමට අද (25) දින සමත්විය. ඒ ඉතිහාසයේ ඉහළම සියලු කොටස් මිල දර්ශකයේ වාර්තාව අද යළි අලුත් කරමිනි. ඒ අනුව…
චීනය සහ පාකිස්ථානය අතර ආර්ථික සහයෝගීතාව තවත් ඉදිරි පියවරකට රැගෙන යමින් චීන BYD විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ලබන වසරේදී පාකිස්ථානයේ විවෘත කෙරෙන බව එම සමාගම සඳහන් කරයි. සම්පූර්ණ…
ඉන්දියාවේ දෙවැනියට වැඩිම කාලයක් ධුරය දැරූ අගමැතිවරයා ලෙස වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි අද (25) වාර්තා අතරට එක්වුණි. ඒ 2014 වසරේ සිට අඛණ්ඩ දින 4,078ක කාලයක් එරට අගමැති ධුරය දරමිනි. මීට…
තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම් අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මක වී තිබේ. මෙම නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භ වූ ඊයේ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස්…
නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස්…
ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයේ මිනහස්සා අර්ධද්වීපයේ රික්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසනවා. එම භූමිකම්පාව කිලෝමීටර් 147ක් ගැඹුරින් සිදුව තිබෙනවා.