Category: Colombo

මෙවර මානව හිමිකම් සැසියේදී ලංකාවේ PTA ගැන වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොනු කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් හා නිර්දේශ දක්වා තිබේ.…

ජනපති AKD කච්චතිව් යයි.

යාපනයේ සංවර්ධන ව්‍යපෘති කීපයක් ජනතා අයිතියට පත් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිනවා. ඒ අතරතුර ආන්දෝලනාත්මක ඉතිහාසයක් ඇති කච්චතිව් දූපත නිරීක්ෂණයට ද ඒ මහතා ගොස්…

විජේගේ තමිල්නාඩු මහඇමති සිහිනය සහ ලංකාවේ භූ දේශපාලන උපාය මාර්ග

තලපති විජේගෙ දේශපාලනයෙ උණුසුම දකුණු ඉන්දියාවම ගිලගන්නා මොහොතක ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් භූ දේශපාලන ක්‍රමෝපායික අධ්‍යනයක් කළ යුතුයි ඒෂියා ටුඩේ අපි කල්පනා කළා. අපි මේ ගැටලුව මුල සිට ලිහා…

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ දී ඒකක 21,000 සීමාව ස්පර්ශ කිරීමට සමත්විය. දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 21,000 සීමාවට සියලු…

කොළඹ නේවාසික ඉඩම් මිලේ කැපීපෙනෙන වැඩිවීමක්

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේ දී සියයට 11.4ක ඉහළ යෑමක් වාර්තා කළේය. නේවාසික, වාණිජ හා කාර්මික යන…

රනිල්ට ඇප දුන් නඩු තීන්දුව

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26)…

වසරේ මුල් මාස 7 තුළ (Jan -July) ලංකාවේ අපනයන ආදායම ඇ. ඩොලර් බිලියන 10 ඉක්මවයි .(EDB)

මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම පසුගිය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් ක‍ළේ, ජූලි මාසයේ දී…

ජනපති රනිල්ට එරෙහි නඩුව අද

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත්…

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ නි‍වේදනයක්

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ්…

එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා…