ශ්‍රී ලංකාවේ හිටපු විධායක ජනාධිපති රනිල් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ
විජලනය තත්ත්වය හේතුවෙන් ඇති වූ සංකූලතාවන් මත බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට පසුගියදා (23) දිනයේදී රැගෙන ආ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ…