Category: Colombo

ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැති හරිනි අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (11) දිනයේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ඉන්දීය මහ කොමසාරිස්…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සහ මාධ්‍ය වංශකතාව නව මානයකට.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අංශයේ සහ මාධ්‍ය ඉතිහාසයේ සංවර්ධනයේ පුරෝගාමියෙකු වන Antz Lanka Group of Companies පසුගියදා සුභ මොහොතින් විවෘත කරන ලදී. Asiatoday.lk හිමිකාරිත්වය දරන Antz Lanka Media Corporation සහ…

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් අබියස

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඒකක 19,500 සීමාවේ අසන්නයට පැමිණීමට අද (25) දින සමත්විය. ඒ ඉතිහාසයේ ඉහළම සියලු කොටස් මිල දර්ශකයේ වාර්තාව අද යළි අලුත් කරමිනි. ඒ අනුව…

ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී පවුල් 78,437ක්

ශ්‍රී ලංකාව තුළ අන්ත දුගී භාවයට පත්ව ඇති පවුල් 78,437ක් සිටින බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව එම අමාත්‍යාංශය යටතේ…

ශ්‍රී ලංකාවේ ජාතික උද්ධමනයේ සුළු පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.3% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන…

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුට වකුගඩු රෝගය

ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා…

ට්‍රම්ප් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස එරික් මේයර් නම් කරයි

අත්දැකීම් බහුල රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන එරික් මේයර් මහතා මෙරට ඇමරිකානු තානාපති ලෙස පත් කිරීමට යෝජනා වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේයර්ගේ නම එක්සත් ජනපද සෙනට් සභාවට සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර…

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචා සිද්ධියේ විත්තිකරුගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 3.9 “වැට් බදු” මුදල් වංචාව සිදු කළ විත්තිකාර ව්‍යපාරිකයෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ…

ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,500 සීමාව අභිබවයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී. අද දිනයේ දී සියලු කොටස් මිල…