හෙළ සිනමාවේ නිලි රැජින, ප්රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්රාප්ත වෙයි
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වූ බවයි…