Category: Asia

ශ්‍රී ලංකාවට ලැබෙන මීළග IMF වාරිකය ගැන තීරණය ජූලි 01 දා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ…

ඉරානයෙන් ඉන්දීය ජාතිකයින් ඉවත් කරගනී

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්දීය ජාතිකයින් ඉරානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉන්දියානු ජාතිකයන් 110 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම හෙට (18) දිනයේදී දිල්ලිය වෙත…

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණ කිරීමට ඊයේ (16) සමත්ව තිබේ. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන 474,599,422 ත්‍යාග මුදලයි.…

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්

අමෙරිකාවේ තීරුබදු ඇතුළු ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ වුව ද, චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් සමඟින් එහි මනා ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. පසුගිය මැයි මාසය තුළ එරට ජාතික ආර්ථික මෙහෙයවීමේ…

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය අද (15) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය. නිත්‍ය නායක ධනංජය ද සිල්වාගේ…

ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය දිවයිනට පැමිණි තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට පැමිණ ඇත. ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සමග දූත පිරිසක්ද…

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 7 දෙනෙකු මරුට

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ මෙම හෙලිකොප්ටරය ඉන්දියාවේ…

ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඉන්දියාව සිය ස්ථාවරය කියයි

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ආතතීන් පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළකර තිබේ. එමෙන්ම මෙම ගැටුම්කාරී අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙසද ඉන්දියාව දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත. මතගැටුම් නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍ය…

ඉන්දීය ගුවන්යානා අනතුර ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් හිදී සිදුවූ ගුවන්යානා අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ජනතාවට සිය කනගාටුව පළ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එය බිහිසුණු ගුවන්යානා අනතුරක් බව පෙන්වා දුන් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම…

ඉන්දීය ගුවන් අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළට

ඉන්දියාවේ අහමදාබාද් හිදී ගුවන් යානයක් කඩාවැටී අද (12) දහවල් සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත්…