අමෙරිකාවේ උප ජනාධිපති ඉන්දියාවට
අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය. එම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ද එකතුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජේ.ඩී වෑන්ස් සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය. එම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින් ද එකතුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජේ.ඩී වෑන්ස් සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය…
සිංගප්පූරුව මැයි 3 වන දින ඡන්ද විමසීමට නියමිත අතර, එහි නව අගමැති ලෝරන්ස් වොන්ග් මුහුණදෙන පළමු මැතිවරණය මෙය වනු ඇත. මෙවර මැතිවරණයෙන් ඡන්දදායකයින් පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය (PAP) නැවත බලයට…
අග්නිදිග ආසියානු ආර්ථිකයන් සමග සබඳතා ශත්කිමත් කර ගැනීමේ අරමුණින් චීන ජනාධිපති ෂී ජින් පින් වියට්නාමයේ සංචාරයක නිරතව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන් කැළඹී ඇති අපනයන මත යැපෙන…
අප්‍රේල් 15 වන දින මධ්‍යම රාත්‍රියේ සිට, තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළ තීරයේ දින 61 ක වාර්ෂික ධීවර තහනමක් ක්‍රියාත්මක වන අතර එය දහස් ගණනක් යාන්ත්‍රික ධීවර බෝට්ටුවලට බලපායි. 1983 තමිල්නාඩු සමුද්‍ර…
මියන්මාරයට නැවතත් භූකම්පන තත්ත්වයක් ඇතිව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයක් ඇතිවූ බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පැවසූ බවය. භූ කම්පාව කිලෝමීටර් 35ක්…
කියෙවි අගනුවර පිහිටි ඉන්දියානු සමාගමකට අයත් ඖෂධ ගබඩාවකට රුසියාව මිසයිල ප්‍රහාරයක් (12) එල්ල කළ බව ඉන්දියානේ යුක්රේන තානාපති කාර්යාලය පවසයි. ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය රුසියාව “හිතාමතාම” තම රටේ ඉන්දියානු ව්‍යාපාර…
පැපුවා නිව්ගිනියාවේ නිව් අයර්ලන්ත පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව ෙමතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…