Category: Asia

ඉන්දියාවේ විජින්ජාම් වරායට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරක

ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ. නෞකාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට…

පාකිස්තාන හමුදාපතිට ෆීල්ඩ් මාෂල් තනතුර ප්‍රදානය කෙරේ

පාකිස්තාන හමුදාපති සෙයිද් අසිම් මුනීර්ට, ෆීල්ඩ් මාෂල් තනතුර නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි. උත්සවය පැවැත්වුණේ එරට ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙනි. පාකිස්තාන සහ ඉන්දියාව…

හෙළ සිනමාවේ නිලි රැජින, ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි…

සින්දූර් මෙහෙයුම අවසන් නැහැ – ඉන්දියාව කියයි

සින්දූර් මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව දිගින් දිගටම කටයුතු කරමින් ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසයි. ඔහු කියා සිටියේ පහල්ගම් හිදී සිදුවූ ආකාරයේ තවත්…

අනුදි අවසන් 20 අතරට

ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි. ඒ අනුව මේ…

ඉදිරි සති කිහිපය තුළ IMF ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනය කිරීමට නියමිතයි.

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අනුමත කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වීමට…

වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව මේ දක්වා ඩොලර් කීයක් වියදම් කර තිබේද?

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි මේ වනවිට විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඊයේ (22) මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති…

ශ්‍රී ලංකාවේ මහ බැංකුව පොලී අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්…

ඉන්දු – ඉරාන ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අතර දුරකථන සංවාදයක් පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. එහිදී කලාපය තුළ මතුවී ඇති උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව…