ටිබෙටයේ භූ කම්පනයක්
ටිබෙටයේ භූ කම්පනයක් සිදුව තිබේ. රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ භූ කම්පනය හටගෙන ඇති බව…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ටිබෙටයේ භූ කම්පනයක් සිදුව තිබේ. රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ භූ කම්පනය හටගෙන ඇති බව…
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය. අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළේය.…
ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් ඉන්දියාව සහ පකිස්තානය සටන් විරාමයක් සදහා එකග කරවාගෙන ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ උප ජනාධිපති වාන්ස්…
ඉන්දියාව අද (10) අලුයම පාකිස්තාන හමුදාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ. පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේ රාවල්පිණ්ඩි හි නූර් ඛාන් හමුදා කඳවුර, චක්වාල් හි මුරිඩ් ගුවන් කඳවුර සහ ෂෝර්කෝට් හි…
ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ, ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ. එමෙන්ම මෙයට සමගාමීව රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ…
ඉන්දීය හමුදාව දියත් කළ ‘සින්දූර් මෙහෙයුම’ ඉන්දීය විපක්ෂයේ නායකයින්ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ. සින්දූර් මෙහෙයුමෙන් පාකිස්තානයේ සහ පාකිස්තාන කාශ්මීරයේ ත්‍රස්ත කඳවුරු 9කට ප්‍රහාර එල්ලකර තිබුණි. මෙම පියවර අගය කරමින් සහ ඉන්දීය…
ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය X සටහනක් තබමින් පවසා තිබේ. එම තානාපති කාර්යාලයට අනුව, ඉරාන විදේශ අමාත්‍යවරයා ඉන්දීය සංචාරයට පෙර පාකිස්තානයට පැමිණෙන අතර…
අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…