Category: World

iPhone 17 මාදිලිය වෙළෙඳපොළට – (Video)

ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම මාදිලිය එළිදැක්වීම සිදුකෙරුණි. ඒ…

යුක්‍රේන රජයේ ගොඩනැගිල්ලකට රුසියාවෙන් ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් යුක්‍රෙන රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ රුසියාව විසින් මෙම ප්‍රහාරය සඳහා…

ඊශ්‍රායල ජාතිකයින්ගෙන් විරෝධතාවක්

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්…

අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. අද රාත්‍රී 8.58…

ෂැංහයි සමුළුවේදී ත්‍රස්තවාදයට එරෙහිව එකමතයක්

චීනයේ ටියැන්ජින් හි පැවැති ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවේ ඒකාබද්ධ ප්‍රකාශනයේදී එහි සාමාජික රටවල් ඔවුන්ගේ ප්‍රකාශය තුළ ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ස්ථාවරයක් අනුගමනය කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ පුද්ගලයින් 26…

බටහිර සුඩානයේ නායයාමකින් 1,000ට වැඩි පිරිසක් මරුට

බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ…

යුක්‍රේන හිටපු කතානායක වෙඩි තබා ඝාතනය කරයි

යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි වෙඩි තබා ඝාතනය කර තිබේ. යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හිදී ඔහු ඝාතනයට ලක්ව ඇත. කුරියර්වරයෙකු ලෙස සැරසී වීදියේ සිටි පුද්ගලයෙකු විසින් ඇන්ඩ්‍රි පරුබියි…

පලස්තීන ජනපති මහමුද් අබ්බාස් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් 80කට ඇමරිකානු දේශසීමා වැසේ – රාජ්‍ය ලේකම් රුබියෝ

එළඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටි පලස්තීනයේ බටහිර ඉවුරේ ජනාධිපති මහමුද් අබ්බාස් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් 80කට විසා අවලංගු කිරීමට හෝ නිකුත් නොකිරීමට තීරණය කළ…

ට්‍රම්ප් පැනවූ බොහෝ තීරුබදු නීති විරෝධී – අම‍ෙරිකානු අභියාචනාධිකරණය

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු බොහොමයක් නීති විරෝධී බව එක්සත් ජනපද අභියාචනාධිකරණය සිකුරාදා තීන්දු කළ අතර, එය ජනාධිපතිවරයා ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස බදු භාවිතා කිරීමද අවතක්සේරු කළේය. ට්‍රම්ප් පරිපාලනයට එක්සත් ජනපද…

කිම් ජොන් උන් චීනයේ සංචාරයකට සැරසෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබේ. එළඹෙන සැප්තැම්බර් 03වන දින චීනයේ පැවැත්වෙන ජයග්‍රාහී දින පෙළපාලියට උතුරු කොරියානු නායකයා සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය…