Category: World

ට්‍රම්ප් – පුටින් හමුව හංගේරියාවේදී ?

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හංගේරියාවේ දී හමුවීමට නියමිතව තිබේ. දෙරටේ නායකයින් අද (16) දුරකතන සංවාදයක…

පිලිපීනයට රික්ටර් මාපක 7.6ක ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්ඩනාඕ (Mindanao) කලාපයේ ඩවාඕ ඔරියන්ටල් (Davao Oriental) හි මනේ (Manay) නගරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය නිවේදනය කර…

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායි වෙත පිරිනමා තිබේ. ඔහු හංගේරියාවේ වැදගත්ම සහ ජීවමානම කතුවරයා ලෙස බොහෝ දෙනා විසින් සලකනු ලබන බව සඳහන් වේ. ඔහුගේ කෘති පශ්චාත් නූතන ඩිස්ටෝපියාව…

අමෙරිකාවේ විශාලම තෙල් පිරිපහදුවක ගින්නක්

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. අමෙරිකා වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ මෙය හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, තෙල්…

අමෙරිකාවේ ගාසා සාම සැලසුමට ඉන්දියාවේ සහාය

ගාසා ගැටුම් අවසන් කිරීම සඳහා වූ අමෙරිකාවේ නව සැලැස්මට ඉන්දියාව සහාය දක්වා තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යොමු කළ පණිවුඩය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි (01)

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. “ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ…

සිනමාවට ට්‍රම්ප්ගෙන් සියයට සීයයක බද්දක්

එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කළ සියලුම චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. Truth Social සටහනකින් තබමින් ඔහු මේ බව පවසා ඇත. මෙම…

කාන්තා එක්දින ලෝක කුසලානය අදින් ඇරඹෙයි

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර පළමු තරගය ලෙස…

ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලැබේ. ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී…

ලොව උසම පාලම වන චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ

විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ. චීනයේ Guizhou පළාතේ පිහිටා…