Category: World

ඊශ්‍රායලය සහ ඉරානය වෙත ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටී. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ…

ජෝර්දානය සිය ගුවන් සීමාව වසා දමයි

ජොර්දානය සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිසිදු යුද්ධයකදි කිසිදු පාර්ශ්වයකට තම ගුවන් අවකාශය හෝ භූමිය භාවිත කිරීමට…

ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක්

ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ නූර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ටෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතෙන් පිපිරීම් ඇසුනු බවය. මේ…

ඊශ්‍රායල් ගුවන් සීමාව හා ටෙල් අවිව් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමයි

ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොල නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. මේ හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම…

ඉරානයේ නව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජෙනරල් සෙයිද් අබ්දුල් රහීම් පත් කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් ඉරාන නව සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජෙනරාල් සෙයිද් අබ්දුල්රහීම් මවුසාවි පත් කර තිබේ. ඊශ්‍රායල ප්‍රහාරයෙන් සන්නද්ධ නායක ලෙස කටයුතු කළ මොහොමඩ් හුසෙන් බගෙරිගේ…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් සම්බන්ධව පුටින්ගේ අවධානය

ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් සම්බන්ධව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි පෙස්කොව්ට අනුව දෙරට…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක…

ඊශ්‍රායල ප්‍රහාරයෙන් IRGC ලොක්කෙක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමී මියගොස් තිබේ. ඉරාන මාධ්‍ය කිහිපයක් ද මේ බව තහවුරුකර ඇත. ඉරානයේ ටෙහෙරාන්…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඔවුන් මෙම ප්‍රහාර නම් කර ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ ලෙසය. ඉරානයේ ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින්…

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ. විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන…