සිනමාවට ට්‍රම්ප්ගෙන් සියයට සීයයක බද්දක්
එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කළ සියලුම චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. Truth Social සටහනකින් තබමින් ඔහු මේ බව පවසා ඇත. මෙම…
කාන්තා එක්දින ලෝක කුසලානය අදින් ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර පළමු තරගය ලෙස…
ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගැටලුවක්
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් නිකුත්කළ 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ නව පරිපාලනය…
අමෙරිකාවේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සහ පසුව හටගත් ගින්නෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සිද්ධියෙන් තවත්…
ලෝක හදවත් දිනය අදයි
ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලැබේ. ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී…
ලොව උසම පාලම වන චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ
විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ. චීනයේ Guizhou පළාතේ පිහිටා…
ඉරානයට එරෙහිව නැවත සම්බාධක පනවයි
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම 2015 දී ඉවත් කිරීමෙන් අනතුරුව වසර 10කට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානය මත දැඩි ආර්ථික හා මිලිටරි සම්බාධක නැවත පැනවීමට තීරණය…
විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් 31ක් මරුට
තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශාල පිරිසක් එක්රැස් වීම නිසා ඇති වූ තදබදය හේතුවෙන් සමහර…
ජගත් මහ සමුළුවේදී නෙතන්යාහුට එල්ලවූ විරෝධය
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය ඇමතීම ඊයේ (26) දිනට යෙදී තිබුණි. සමුළුව ඇමතීම සඳහා අගමැතිවරයා වේදිකාවට පැමිණි අවස්ථාවේ රටවල් රැසක නියෝජිතයින් ඔහුට විරෝධය දක්වමින්…