අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්
එළැඹෙන සතියේ අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පවත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. එම අවස්ථාවේදී ඇතැම්විටකදී න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹිය හැකි බවද ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…
මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම එකොළොස් ලක්ෂය ඉක්මවයි
2025 ජුනි මාසයේ පළමු දින 22 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 93,486ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති…
බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගැන පරීක්ෂණයක්
බුද්ධගයා, මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බව පර්යේෂණයකින් හෙළි වී තිබේ. Dehradun හි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම පර්යේෂණය…
ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වෙයි.
ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති කිරීම සඳහා මැදිහත් වීම වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර ඇති බව වාර්තා වේ. ඒ “Extraordinary…
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොවූ බවට බුද්ධි අංශ කළ තක්සේරුව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නොමැති අතර සිදුව ඇත්තේ ඒවායේ කටයුතු මාස ගණනකින් පමණ පසුබෑමට ලක්වීම බව බුද්ධි අංශ වාර්තා පවසනවා. පෙන්ටගනයේ ආරක්ෂක…
2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 16,812 ක්.
රටේ ආර්ථික ප්‍රකෘතිය සහ පහත වැටෙන පොලී අනුපාත මධ්‍යයේ, මෙම වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 16,812 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.…
සටන් විරාමයට කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සාධනීය ප්‍රතිචාරයක්
දිනෙන් දින උණුසුම් වෙමින් පවතින මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් හමුවේ, ලොව පුරා කොටස් වෙළෙඳපොළ සියල්ලකගේම පාහේ හැසිරීම ද, පවතින ගැටුම්කාරී වාතාවරණය හා සමගාමී හැසිරීමක් පෙන්නුම් කරමින් සිටී. 23 රාත්‍රිය වන…
ඊශ්‍රායලය කොන්දේසි පිළිපදිනවා නම් සටන් විරාමයට ගරු කරනවා – ඉරානය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ඊශ්‍රායලය ද ගරු කරන්නේ නම් පමණක් ඉරානයද එම සටන් විරාම කොන්දේසි වලට ගරු කරන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්…
ඊශ්‍රායලය ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කරයි
සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ දුරකථන සංවාදයකින්…
පළාත්පාලන බලය මියගොස්ද? | ලංකාව EV සදහා සූදානම්ද? | Iran vs Israel යුද්ධයVideo
https://www.youtube.com/watch?v=CPMOxx2ykRM