ඉදිරි සති දෙක ඇතුළත රුසියානු-යුක්රේන නායක හමුවක් ?
රුසියානු සහ යුක්රේන ජනාධිපතිවරුන් අතර ඉදිරි සති දෙක ඇතුළත සාම සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ වී ඇති බව ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස් පවසනවා. මෙම තීරණයට එළඹී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්…
යුක්රේන ජනපති සහ ට්‍රම්ප් අතර සාකච්ඡාව සාර්ථකව අවසන්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, යුද්ධය සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදුකිරීමට මෙම සාකච්ඡාවේ දී අවස්ථාව…
ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 15 පනී
2025 වසරේ මේ දක්වා ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් විසින් නිකුත්කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1,500,656ක විදෙස්…
අයහපත් කාලගුණය පාකිස්තානයේ ජීවිත 500ක් බිලිගනී
පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ඉකුත් ජුනි මස අග සිට මේ දක්වා වූ කාලය තුළ අවම වශයෙන් පුද්ගලයින් 500ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා…
අමෙරිකාවේ බෲක්ලින් අවන්හලක වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට
අමෙරිකාවේ බෲක්ලින් නුවර අවන්හලක් තුළ ඊයේ (16) රාත්රියේදී කිහිපදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස්, තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධිය…
මෙලනියා පුටින්ට ලියූ ලිපිය ප්‍රසිද්ධ කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත දුන් ලිපිය ඇය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. පුටින්ගේ ඇලස්කා සංචාරයේදී ඔහුගේ අතට මෙම ලිපිය බාරදෙන ලද්දේ…
ට්‍රම්ප් – සෙලෙන්ස්කි හමුව ලබන සඳුදා
එළඹෙන සඳුදා වොෂින්ටනයේදී තමා අමෙරිකානු ජනපති හමුවන බව යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. ඒ, අමෙරිකානු ජනපතිගේ ආරාධනයකට අනුවයි. රුසියානු ජනපති සමග පැවැත්වූ සමුළුව අවසන් වී ට්‍රම්ප් ජනපති වොෂින්ටන් බලා යන…
ඉන්දුනීසියාවේ භූකම්පනයක්
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන තිබේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවය. භූ කම්පාව කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇත. මේ…
දකුණු කොරියාවේ විදේශ ඇමති ඉන්දියාවට
දකුණු කොරියාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරයක් අරඹමින් ඉන්දියාවට පැමිණ තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (15) පස්වරුවේ ඉන්දියාවට ළඟා වූ ඔහු 17 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇති…
ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ අද (16) රික්ටර් මාපකයේ ඒකක 4.9ක භූ කම්පනයක් හට ගෙන තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි ඇති වීමේ අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන්…