ස්කයිප් මෙහෙයුම් නවතයි
ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ ස්කයිප් යෙදුම 05 සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ. පසුගිය මාර්තු මස…
ඉපැරණි බෞද්ධ ස්ථූපයක තිබූ මැණික් තොගයක් හොංකොං හිදී වෙන්දේසියකට
1898 වසරේදී ලුම්බිණි නුවර ආසන්නේ පිහිටි ඉපැරැණි ස්තූපයක සිදුකළ කැණීම් අතරතුර සොයාගත් බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොං හී දී වෙන්දේසියකට තබා තිබේ. සොතබි සමාගම පවත්වන…
2025 පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද…
පාකිස්තානයට භූකම්පනයක්
පාකිස්තානයේ භූමිකම්පාවක් සිදුව වාර්තා වේ. ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපාංක 4.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇති බවය. ඇෆිගනිස්ථාන දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල්…
ඉරානයෙන් අනතුරු ඇඟවීම්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළහොත්, ප්‍රතිප්‍රහාර දියත් කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ. ඒ, ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු කළ ප්‍රකාශයත් සමගයි. ඉරානයේ සහය ලබන…
ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට සියයට 100ක බද්දක්
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත්…
ඉන්දියාවට එරෙහිව වසර 7කට පසු ශ්‍රී ලංකාවට එක්දින ජයක්
තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ ඊයේ (4) පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ…
චීන ජනාධිපති රුසියාවේ නිල සංචාරයකට සැරසෙයි
චීන ජනාධිපති ෂී ජින් පිං රුසියාවේ තෙදින නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව චීන ජනාධිපතිවරයා විසින් මැයි 7 වැනි දින සිට 10 වැනි…
මාලදිවයින් ජනපතිගෙන් වාර්තාගත මාධ්‍ය හමුවක්
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු වාර්තාගත පැය 15ක මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. ඒ අනුව දීර්ඝතම මාධ්‍ය හමුව පැවැත් වූ රාජ්‍ය නායකයා ලෙස යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් මීට පෙර තබන ලද…
පකිස්ථානයෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්
ඉන්දුස් ජල ගිවිසුම උල්ලංඝනය කරමින් ඉන්දුස් ගඟේ සිදු කරන ඕනෑම ආකාරයේ ඉදිකිරිමකට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට සුදානම් බවට පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අනතුරු අඟවා තිබේ. ඔහු සඳහන් කළේ ගිවිසුම…