රුසියාවෙන් යුක්රේනයට මාරාන්තික ප්‍රහාරයක්
යුක්රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරයෙන් කුඩා ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවය. යුක්රේනයේ කාර්කිව්…