ලෝක ටෙස්ට් ශූරතාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශ කෙරේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් අද (15) ප්‍රකාශයට පත් කළේය. දකුණු අප්‍රිකාව…