පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටී 5ක් මරුට
පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ. උතුරු පකිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්රදේශ සඳහා සහන…