යුක්‍රේනයෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක්

ඊයේ (1) රුසියානු භූමිය වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමින් රුසියාවට අයත් ප්‍රහාරක ගුවන්යානා 40කට පමණ හානි සිදුකළ බව යුක්‍රේනය පවසයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්,…

UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කොළඹට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ මස අවසානයේ හෝ ලබන මස මුල ඔහු දිවයිනට…

ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය. 1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී…

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ…

ජපානයේ දූපතක භූ කම්පනයක්

ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 6.1ක අගයකින් යුත් භූ කම්පන තත්ත්වයක් වාර්තා වූ බවය.…

කොළඹට දැඩි සුළඟක්…ස්ථාන රැසක ගස් කඩා වැටීම්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වර්ෂාවත් සමග හමා ගිය තද සුළගකින් ගස් කඩා වැටීම් රැසක් වාර්තා විය. පොලීසිය සඳහන් කළේ,බොරැල්ල ලෙස්ලි රණගල මාවත,ග්‍රෑන්ඩ්පාස් , බම්බලපිටිය, දෙමටගොඩ, මරදාන ,ජාවත්ත , වැල්ලවත්ත,ඇතුළු ප්‍රෙද්ශ…

IPL අවසන් සටනට RCB

18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය. මෙය IPL ඉතිහාසයේ බැංගලෝරු කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 4වන අවස්ථාව…

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව මෙම හදිසි…

ගාසා තීරයේ හමාස් නායක ඝාතනය කළ බව ඊශ්‍රායල අගමැති කියයි

ගාසා තීරයේ හමාස් නායක මොහොමඩ් සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මේ මස මුලදී මොහොමඩ් සින්වාර් ඉලක්ක කර දකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාර…

ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීම අමෙරිකානු අධිකරණයෙන් අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ. ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ. මෑන්හැටන්හි පිහිටි…