2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 16,812 ක්.

රටේ ආර්ථික ප්‍රකෘතිය සහ පහත වැටෙන පොලී අනුපාත මධ්‍යයේ, මෙම වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 16,812 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.…

සටන් විරාමයට කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සාධනීය ප්‍රතිචාරයක්

දිනෙන් දින උණුසුම් වෙමින් පවතින මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් හමුවේ, ලොව පුරා කොටස් වෙළෙඳපොළ සියල්ලකගේම පාහේ හැසිරීම ද, පවතින ගැටුම්කාරී වාතාවරණය හා සමගාමී හැසිරීමක් පෙන්නුම් කරමින් සිටී. 23 රාත්‍රිය වන…

ඊශ්‍රායලය කොන්දේසි පිළිපදිනවා නම් සටන් විරාමයට ගරු කරනවා – ඉරානය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ඊශ්‍රායලය ද ගරු කරන්නේ නම් පමණක් ඉරානයද එම සටන් විරාම කොන්දේසි වලට ගරු කරන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්…

ඊශ්‍රායලය ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කරයි

සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ දුරකථන සංවාදයකින්…

ට්‍රම්ප් අසතුටෙන්

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එබැවින් එම රටවල් දෙක කෙරෙහිම තමා සතුටු නොවන අතර විශේෂයෙන්…

තායිලන්තය සහ කාම්බෝජය අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දමයි

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින මත ගැටුම් හේතුවෙන් කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග තායිලන්තය විසින් වසා දමා තිබේ. තායිලන්ත හමුදාව සහ නාවික හමුදාවේ ප්‍රකාශයන්ට අනුව තායි සහ විදේශිකයින් යන…

සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඉරානයෙන් ඊශ්‍රායලට මිසයිල ප්‍රහාරයක්

ඉරාන – ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන…

ඉරානය සටන් විරාමය තහවුරු කරයි

අද (ශ්‍රීලංකා වේලාවෙන්) ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තම එක්ස් ගිණුමේ සටහනක් තබමින් තමන් මැදිහත්වී ඉරානය සහ ඊශ්‍රායෙලය අතර සටන් විරාමයක් ඇතිකරගත් බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉරානය ප්‍රකාශ කරේ එවැන්නකට තමන්…

සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් නොමැති බව ඉරානය පවසයි.

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර…