රුසියාව අල්ලාගත් යුක්‍රේන භූමිය නැවත ලබා දීමට ට්‍රම්ප්ගෙන් උත්සාහයක්
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සිකුරාදා පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් ආපසු ලබා දීමට උත්සාහ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. රුසියාව යුක්‍රේනයේ විශාල කොටසක් අත්පත් කරගෙන…
අමෙරිකානු – රුසියානු නායකයින්ගේ හමුවට සහාය දෙන බව ඉන්දියාව පවසයි
එළඹෙන 15 වැනිදා ඇලස්කාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සැලසුම් කර ඇති විශේෂ හමුව පිළිගන්නා බව ඉන්දියාව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සහ මාධ්‍ය වංශකතාව නව මානයකට.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අංශයේ සහ මාධ්‍ය ඉතිහාසයේ සංවර්ධනයේ පුරෝගාමියෙකු වන Antz Lanka Group of Companies පසුගියදා සුභ මොහොතින් විවෘත කරන ලදී. Asiatoday.lk හිමිකාරිත්වය දරන Antz Lanka Media Corporation සහ…
හයිටි රාජ්‍යයට හදිසි තත්ත්වයක්
හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලි සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පවතින තත්ත්වය සළකා බලා එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි ඊයේ පියවර ගෙන…
වසර 6ක් තුළ දකුණු කොරියාවේ හමුදා භට සංඛ්‍යාව සියයට 20කින් අඩුවෙලා
දකුණු කොරියාවේ අඩු උපත් අනුපාතය හේතුවෙන් එරට හමුදා භටයින්ගේ සංඛ්‍යාව ද අවම වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එරට ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (10) නිකුත්කළ නවතම වාර්තාවකට අනුව වසර 6ක්…
ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පස්දෙනෙකුට දිවි අහිමි වෙයි
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල මාධ්‍යවේදීන් සිටි කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (10) සවස ගාසා…
‘The Hobbit ‘ පොතේ පිටපතක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි
මනඃකල්පිත ළමා නවකතාවක් වන ‘The Hobbit ‘ පොතෙහි පළමු සංස්කරණය එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත ලෙස පවුම් 43,000ක මුදලකට අලෙවි වී තිබේ. මෙය එක්සත් රාජධානියේ පෞද්ගලික එකතු කරන්නෙකුට අලෙවි වී ඇති…
තුර්කියේ ප්‍රබල භූමිකම්පාවක්
වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇත. තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) නිකුත්කළ නිවේදනයට අනුව…
රුසියාවට අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී – ජපානයටත් අනතුරු ඇඟවෙයි
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.8ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද…
රුසියාව ආසන්නයේ රික්ටර් මාපක 8.7ක ප්‍රබල භූමිකම්පාවක්
රුසියාවේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 8.7ක දැවැන්ත භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. ඒ අනුව, ඇලස්කාවේ සහ හවායි හි සුනාමි අනතුරු ඇඟවීම් සහ බටහිර වෙරළ තීරයේ අනෙකුත් ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත්…