Tag: world

සටන් විරාමයක් සඳහා සාකච්ඡා කඩිනමින් ඇරඹීමට රුසියානු ජනාධිපති එකඟ වෙයි – අමෙරිකානු ජනාධිපති

සටන් විරාමයක් ඇති කර ගැනීමේ සාකච්ඡා කඩිනමින් ඇරඹීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පැවැති…

සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර

සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව…

පළමු වරට දුරස්ථ තාරකා පංතියක් වටා පිහිටි ඝන ජලය සොයා ගනියි

නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) භාවිත කරමින් තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඉතා දුරස්ථ වුවත් තරුණ තරු පංතියක් වටා ඝන වූ ජලය පවතින බව තහවුරු කර ඇත. විද්‍යාඥයන් විසින්…

ට්‍රම්ප්ගේ අපේක්ෂාව

යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සිදුකළ හැක්කේ කුමන ආකාර‍යෙන් ද යන්න පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැලසුම් කර තිබේ. 19 දිනයේ තමා රුසියානු ජනාධිපතිවරයා…

නිව්යෝර්ක් නගරයේ පාලමක මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් ගැටෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී තිබේ. එහිදී නෞකාවේ කුඹුක්ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම ගැටුණු…

සිරකරු හුවමාරුවකට රුසියාව සහ යුක්‍රේනය එකඟවෙයි

‘රුසියානු – යුක්‍රේන’ යුද්ධය ආරම්භ වී වසර තුනකට පසු දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඊයේ (16) පළමුවරට තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී මුහුණට මුහුණ හමුවිය. මෙම හමුව විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ, 1945 වසරෙන්…

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශ කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් අද (15) ප්‍රකාශයට පත් කළේය. දකුණු අප්‍රිකාව…

ගාසා තීරයේ සිවිල් වැසියන් ආහාර හිඟයක

සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ හේතුවෙන්…

ෆෝබ්ස් සඟරාවේ 30න් පහළ විශිෂ්ටයින් 30 දෙනා අතරට ලංකාවේ නම් දෙකක්

Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගේ නම් ඇතුළත්ව තිබේ. ඒ අද ‘Wild Cookbook’ YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක්…