Tag: Sri Lanka

ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය වංචා ඉහළ යාමක් පිළිබඳව CID අනතුරු අඟවයි

Facebook, WhatsApp, Telegram සහ WeChat වැනි සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මූල්‍ය අපරාධවල තියුණු වැඩිවීමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අනතුරු අඟවා තිබේ. අද (27) නිකුත් කළ මාධ්‍ය…

UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ශ්‍රී ලංකාව ගැන දැක් වූ අදහස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසීය. මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ…

City of Dreams Sri Lanka අගෝස්තු 02 වනදා විවෘත වෙයි

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (MRE) ඔවුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka, අගෝස්තු 02 වන දින නිල වශයෙන් විවෘත කරන බව සාඩම්බරයෙන් නිවේදනය…

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අද නව වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරන්නට සමත්විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…

කොත්තු, වටල්ලප්පම් ඇතුළු වචන කීපයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) 2025 ජුනි යාවත්කාලීන කිරීමත් සමඟ ශ්‍රී ලාංකික වචන කිහිපයක් එකතු කර ඇති අතර, එය ගෝලීය වශයෙන් සිංහල භාෂාවට සහ සංස්කෘතික අනන්‍යතාවයට සැලකිය යුතු පිළිගැනීමක් සනිටුහන් කරයි.…

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම එකොළොස් ලක්ෂය ඉක්මවයි

2025 ජුනි මාසයේ පළමු දින 22 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 93,486ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති…

2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 16,812 ක්.

රටේ ආර්ථික ප්‍රකෘතිය සහ පහත වැටෙන පොලී අනුපාත මධ්‍යයේ, මෙම වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 16,812 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.…

සටන් විරාමයට කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සාධනීය ප්‍රතිචාරයක්

දිනෙන් දින උණුසුම් වෙමින් පවතින මැදපෙරදිග භූ දේශපාලනික ගැටුම් හමුවේ, ලොව පුරා කොටස් වෙළෙඳපොළ සියල්ලකගේම පාහේ හැසිරීම ද, පවතින ගැටුම්කාරී වාතාවරණය හා සමගාමී හැසිරීමක් පෙන්නුම් කරමින් සිටී. 23 රාත්‍රිය වන…

මැදපෙරදිග ගිය ශ්‍රීලංකන් ගුවන්යානා 05ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙතට

මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රීලන්කන් ගුවන්සමාගමට අයත් යානා 05ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබේ. ඒ අනුව, මස්කට් ගුවන්තොටුපොළ සහ ඩුබායි ගුවන්තොටුපොළ වෙත ගුවන්යානා දෙක බැගින් හතරක් හරවා යවා ඇති…