ජපානයට සහ දකුණු කොරියාවට 25%ක තීරුබදු: ට්‍රම්ප්ගෙන් නිවේදනයක්
අමෙරිකා එක්සත් ජනපදය, ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබදු පැනවීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනය කරනවා. ඒ අනුව, මෙම…
ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට තිබූ තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාද කෙරේ- ධවල මන්දිරය
ලබන ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අමෙරිකානු තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාදවන බව ධවල මන්දිර නිලධාරීන් පවසනවා. ලොවපුරා රටවල් රැසකට 10%ක මූලික තීරුබදු අනුපාතයක් සහ 50%ක් දක්වා…
ශ්‍රී ලංකාව ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් අයකිරීමට තීරණය කරයි
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත. 2025 අංක 04 දරන එකතු කළ අගය මත…
පාකිස්ථානයේ පිහිටි මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දමයි
වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දැමීමට එම ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රම බළකාය අඩු කිරීමේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් ලෙස තාක්ෂණික දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් පාකිස්ථානයේ පිහිටි…
ජපාන – ඉන්දියා සහයෝගීතාව ගැන සාකච්ඡාවක්
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ ජපාන විදේශ අමාත්‍ය ඉවායා ටකේෂි අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අමෙරිකාවේ වොෂිංටන් හිදී පැවැති Quad එකමුතුවේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීවයි. එහිදී මෙම…
තීරුබදු පැනවූ රටවල්වලට ට්‍රම්ප් ගෙන් ලිපි
තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පවසා…
අමෙරිකාව සහ ඉන්දියාව වෙළෙඳ ගිවිසුමක්?
ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්වාර වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා ඉන්දීය සහ අමෙරිකානු නියෝජිතයින් අතර වොෂින්ටනයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි. එක්සත්…
