Tag: Asia

නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද ශ්‍රී ලංකාවට

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා සංචාරයක් සඳහා අද (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වින්ස්ටන් පීටර්ස් මහතා ලබන 28 වැනිදා දක්වා…

පාකිස්තාන හමුදාපතිට ෆීල්ඩ් මාෂල් තනතුර ප්‍රදානය කෙරේ

පාකිස්තාන හමුදාපති සෙයිද් අසිම් මුනීර්ට, ෆීල්ඩ් මාෂල් තනතුර නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි. උත්සවය පැවැත්වුණේ එරට ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙනි. පාකිස්තාන සහ ඉන්දියාව…

හෙළ සිනමාවේ නිලි රැජින, ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි…

අනුදි අවසන් 20 අතරට

ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි. ඒ අනුව මේ…

ඉදිරි සති කිහිපය තුළ IMF ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනය කිරීමට නියමිතයි.

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අනුමත කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වීමට…

2025 මැයි මාසයේ පළමු දින 18 තුළදී සංචාරකයින් 80,421ක් ශ්‍රී ලංකාවට

මැයි මාසයේ පළමු දින 18 තුළ දී 80,421 ක සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් හෙළිවෙයි. ඒ අනුව මේ දක්වා…

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දමයි

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ. එහි පාලනාධිකාරිය පවසා තිබෙන්නේ ආයතනය…

2025 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවේ වෙඩි තැබීම් 46ක්

මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි. ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන්…

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරග ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පාකිස්තානය සහ ඉන්දියාව…