දකුණු කොරියාවේ ජනාධිපතිවරණයේ ජය ලී ජේ-මියුන්ග්ට
දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කළ ලී ජේ-මියුන්ග් ජයග්‍රහණය කර තිබේ.
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කළ ලී ජේ-මියුන්ග් ජයග්‍රහණය කර තිබේ.
යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇත. ඒ අනුව ඉන් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බව වාර්තා වෙයි. මේ අනුව එහි සිටින සංචාරකයින් සහ…
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ…
ඊයේ (1) රුසියානු භූමිය වෙත දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමින් රුසියාවට අයත් ප්‍රහාරක ගුවන්යානා 40කට පමණ හානි සිදුකළ බව යුක්‍රේනය පවසයි. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්,…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ මස අවසානයේ හෝ ලබන මස මුල ඔහු දිවයිනට…
2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය. 1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී…
ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ…
ජපානයේ හොක්කයිඩෝ දූපතේ භූකම්පනයක් ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 6.1ක අගයකින් යුත් භූ කම්පන තත්ත්වයක් වාර්තා වූ බවය.…
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වර්ෂාවත් සමග හමා ගිය තද සුළගකින් ගස් කඩා වැටීම් රැසක් වාර්තා විය. පොලීසිය සඳහන් කළේ,බොරැල්ල ලෙස්ලි රණගල මාවත,ග්‍රෑන්ඩ්පාස් , බම්බලපිටිය, දෙමටගොඩ, මරදාන ,ජාවත්ත , වැල්ලවත්ත,ඇතුළු ප්‍රෙද්ශ…
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය. මෙය IPL ඉතිහාසයේ බැංගලෝරු කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 4වන අවස්ථාව…