පාකිස්තාන හමුදාපතිට ෆීල්ඩ් මාෂල් තනතුර ප්රදානය කෙරේ
පාකිස්තාන හමුදාපති සෙයිද් අසිම් මුනීර්ට, ෆීල්ඩ් මාෂල් තනතුර නිල වශයෙන් ප්රදානය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි. උත්සවය පැවැත්වුණේ එරට ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ප්රධානත්වයෙනි. පාකිස්තාන සහ ඉන්දියාව…