නිව් මෙක්සිකෝ ප්‍රාන්තට ගංවතුර
ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන්…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඇමරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් දින කිහිපයකට පසු, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට ද මේ වනවිට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, අධික මෝසම් වර්ෂාව හේතුවෙන්…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග වනවිට බ්‍රිතාන්‍යයේ සංචාරයකට සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහිදී දෙපාර්ශ්වයටම වැදගත් වන ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුමට නිල වශයෙන් අත්සන්…
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…
අගෝස්තු 01 වැනිදා සිට අවම වශයෙන් රටවල් 14කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා තීරු බදු පැනවූ බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය, දකුණු අප්‍රිකාව, ලාඕසය,…
2027 වර්ෂයේ සිට දේපොළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අදාළ බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේ දී හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය…
අමෙරිකා එක්සත් ජනපදය, ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරුබදු පැනවීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනය කරනවා. ඒ අනුව, මෙම…
ලබන ජූලි 09වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අමෙරිකානු තීරුබදු පැනවීම අගෝස්තු 01වනදා දක්වා ප්‍රමාදවන බව ධවල මන්දිර නිලධාරීන් පවසනවා. ලොවපුරා රටවල් රැසකට 10%ක මූලික තීරුබදු අනුපාතයක් සහ 50%ක් දක්වා…
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර ඇත. 2025 අංක 04 දරන එකතු කළ අගය මත…
ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම වාර්තා සදහන් කළේ, එරට පැවති විශේෂ ආගමික…
මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පවතී. 1998 වසරේදී ලංකාව අඩු…