ගංවතුරින් ටෙක්සාස් ප්‍රාන්තයේ 13ක් මරුට; ළමුන් 20ක් අතුරුදන්
අමෙරිකාවේ – ටෙක්සාස් ප්‍රාන්තයේ අයහපත් කාලගුණයත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් 13 දෙනෙකු මියගොස් ළමයින් 20 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. අතුරුදන් ළමයින් සෙවීම සදහා හෙල්කොප්ටර් යානා…