Author: Asiatoday

සයිප්‍රස් රාජ්‍යයට නැවත ශ්‍රී ලංකා තානාපති කාර්යලයක්

සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනූව ජුලි මස 20 වන දින සිට සයිප්‍රස් රාජ්‍යයේ ජීවත්වන…

අමෙරිකාව සහ ඉන්දියාව වෙළෙඳ ගිවිසුමක්?

ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්වාර වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා ඉන්දීය සහ අමෙරිකානු නියෝජිතයින් අතර වොෂින්ටනයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි. එක්සත්…

ඕස්ට්‍රේලියාවට වඩා 60%ක් අඩුවෙන් මැලේසියාවෙන් ඉගෙන ගෙන පහසුවෙන් හොඳ රටකට යමුද?

විදේශ ගත වී අධ්‍යාපනය ලැබීම යනු අද සමාජයේ බොහෝ දෙනෙකුගෙ සිහිනයක් බව නොරහසක්. කෙසේ වෙතත් බොහෝ දෙන්නෙකු මේ සඳහා යොමු වන්නෙ නිවැරදි අවබෝධයකින් තොරවයි. ඒ නිසා අපි ඒෂියා ටුඩේ මේ…

දලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිකයා කවුද ?

එළැඹෙන ඉරුදින සිය 90 වන වියට පා තබන ටිබෙට් බෞද්ධ නායක 14 වන දලයි ලාමාතුමා සිය මිලියන ගනනක් වූ අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.…

අමෙරිකාවෙන් ජපානයට තර්ජන

ඇමරිකාව ලබාදී ඇති තීරු බදු සහනය අවසන්වීමට දිනයට පෙර ජපානය ගිවිසුම්ගත නොවන්නේ නම් ඔවුන්ට එරෙහිව සියයට 30 හෝ 35 ක තීරු බදු පනවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවනවා. ට්‍රම්ප්…

ශ්‍රී ලංකාවේ නව ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන…

Starlink අන්තර්ජාල පහසුකම දැන් ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා සේවාව මෙම මස සිට ඇර‍ඹෙයි. අද (02) දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්,විශ්‍රාමික එයාර් වයිස් මාෂල්…

ශ්‍රී ලංකාවේ මිග්‍රේන් රෝගීන්ගේ වැඩිවීමක් – සෞඛ්‍ය අංශ

ඉරුවාරදය හෙවත් මිග්‍රේන් රෝගීන්ගේ වැඩිවීමක් මෑත කාලීනව වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පැවසුවේ, මේ දිනවල පවතින උෂ්ණ සහිත කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය…

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම හමාස් සංවිධානය එය පිළි නොගතහොත් තත්ත්වය “නරක අතට හැරෙනු ඇති” බවටත් අනතුරු අඟවා…

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF අනුමැතිය

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින්.