ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුට වකුගඩු රෝගය
ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා…