Author: Asiatoday

වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත. 2025 ජනවාරි සිට අගෝස්තු…

ඊශ්‍රායල ජාතිකයින්ගෙන් විරෝධතාවක්

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මැදිහත් වන ලෙසත් ඒ සඳහා බල කරන ලෙසත් මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කිරීමට මැදිහත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්…

අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. අද රාත්‍රී 8.58…

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන උළෙල අද

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක සම්මාන උළෙල අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදීයි.…

ඇල්ල බස් අනතුරේ හේතුව?

ඇල්ල පොලිස් වසමේ, ඇල්ල වැල්ලවාය මාර්ගයේදී විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සැප්. 4 දින රාත්‍රියේ අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින්…

ඇල්ලට ගුවන් හමුදාවේ සෙවුම් සහ ගලවාගැනීම් සඳහා යොදාගන්න බීච්ක්‍රාෆ්ට් ගුවන් යානය කැඳවයි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් යොදවා තිබේ. රාත්‍රී කාලයේ මෙම අනතුර සිදු…

ඇල්ල වැල්ලවාය මාර්ගයේ බස් රථයක් අනතුරට. 10ක් මියයයි. (UPDATED)

2025 සැප්තැම්බර් 05 රාත්‍රී 9.08 | නවතම තත්වය https://asiatoday.lk/?p=1706 මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළට. 15ක් රෝහල්ගත කෙරේ. – ශ්‍රී ලංකා යුධ හමුදාව. (Sep 05 / 00:42) ඇල්ල – වැල්ලවාය මාර්ගයේ…

ස්ථාන තුනකට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පාකිස්ථානයේ 22ක් මරුට

පාකිස්ථාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් අවම වශයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, නිරිතදිග පාකිස්ථානයේ ක්වේටා…

මෙවර මානව හිමිකම් සැසියේදී ලංකාවේ PTA ගැන වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොනු කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් හා නිර්දේශ දක්වා තිබේ.…

ෂැංහයි සමුළුවේදී ත්‍රස්තවාදයට එරෙහිව එකමතයක්

චීනයේ ටියැන්ජින් හි පැවැති ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවේ ඒකාබද්ධ ප්‍රකාශනයේදී එහි සාමාජික රටවල් ඔවුන්ගේ ප්‍රකාශය තුළ ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ස්ථාවරයක් අනුගමනය කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ පුද්ගලයින් 26…