Category: Colombo

ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර…

අවධානය යොමුකළ යුතු මට්ටමට හෙට (21) උෂ්ණත්වය වැඩිවෙයි

මධ්‍යම පළාතේ සහ කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට හෙට (21) දිනයේ සෙසු සියළුම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය

සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය. තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්…

තරුෂි අභිෂේකාගෙන් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා ය. 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා…

ත්‍රෛභාෂා සෙල්ලිපිය සහ පානදුරාවාද ලේඛන යුනෙස්කෝව ලෝක මතක ලේඛනයට එක් කරයි

මෙරට ත්‍රෛභාෂා සෙල් ලිපිය සහ 1873 දී සිදුවූ පානදුරාවාදයට සම්බන්ධ ලේඛන එකතුවක් ලොක ලේඛනයට මතක සටහනක් ලෙස එක්කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය…

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසක උෂ්ණත්වය හෙට (19) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත්…

විදෙස් සංචාරකයින් අට ලක්ෂයකට අධික පිරිසක් දිවයිනට

වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 8 ලක්ෂ 16,191දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඉන්, වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්. මෙම මාසයේ දින 15 ක් තුළ සංචාරකයින් 93,915 දෙනෙකු දිවයිනට පැමිණ…

සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි. අනතුරුව හෙට…

ළහිරුගෙන් සහ ධනංජනාගෙන් පදක්කම් දෙකක්

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වේ. ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි විය. ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ…

දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස්

දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි . ඒ, එකතු කළ අගය මත බදු සංශෝධන පනතට අනුවයි. එකතු කළ අගය මත…