Category: Asia

ඉන්දියාවෙන් තවත් ප්‍රහාරයක්

ඉන්දියාව අද (10) අලුයම පාකිස්තාන හමුදාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ. පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේ රාවල්පිණ්ඩි හි නූර් ඛාන් හමුදා කඳවුර, චක්වාල් හි මුරිඩ් ගුවන් කඳවුර සහ ෂෝර්කෝට් හි…

පාකිස්තානය ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකරයි

ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ, ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා…

ශ්‍රී ලංකාවේ ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ. එමෙන්ම මෙයට සමගාමීව රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්…

IPL අත්හිටුවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ…

‘ඔපරේෂන් සින්දූර්’ සඳහා විපක්ෂයේත් සහාය

ඉන්දීය හමුදාව දියත් කළ ‘සින්දූර් මෙහෙයුම’ ඉන්දීය විපක්ෂයේ නායකයින්ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ. සින්දූර් මෙහෙයුමෙන් පාකිස්තානයේ සහ පාකිස්තාන කාශ්මීරයේ ත්‍රස්ත කඳවුරු 9කට ප්‍රහාර එල්ලකර තිබුණි. මෙම පියවර අගය කරමින් සහ ඉන්දීය…

ඉරාන විදේශ ඇමති ඉන්දියාවට

ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දියාවේ ඉරාන තානාපති කාර්යාලය X සටහනක් තබමින් පවසා තිබේ. එම තානාපති කාර්යාලයට අනුව, ඉරාන විදේශ අමාත්‍යවරයා ඉන්දීය සංචාරයට පෙර පාකිස්තානයට පැමිණෙන අතර…

පාකිස්තානයේ ලාහෝර් හි පිපිරීම් කිහිපයක්

අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

නැවත දැනුම්දෙන තුරු ශ්‍රීලන්කන් ලාහොර් ගුවන් ගමන් අත්හිටුවයි

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඉන්ඳු – පකිස්තාන්…

උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

උතුරු කොරියාව විසින් ජපාන මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබේ. උතුරු කොරියාවේ ගිනිකොන දිග වෙරළබඩ නගරයක් වන වොන්සාන් සිට අදාළ මිසයිල එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…

ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අදත් වෙඩි

ඉන්දු – පකිස්ථාන දේශසීමා ආශ්‍රිතව අද(08) උදෑසන වෙඩි හඬ ඇසුණු බව, විදෙස් මාධ්‍ය පවසයි. ඒ, ජම්මු – කාශ්මීර දේශ සීමා ආසන්නයෙනි. එහෙත්, ප්‍රහාරයක් එල්ල වූ බවට නිශ්චිත සාක්ෂි මෙතෙක් හමුවී…