Category: Asia

ඉන්දු – ඉරාන ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අතර දුරකථන සංවාදයක් පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. එහිදී කලාපය තුළ මතුවී ඇති උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව…

2025 මැයි මාසයේ පළමු දින 18 තුළදී සංචාරකයින් 80,421ක් ශ්‍රී ලංකාවට

මැයි මාසයේ පළමු දින 18 තුළ දී 80,421 ක සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යා ලේඛන මගින් හෙළිවෙයි. ඒ අනුව මේ දක්වා…

2025 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවේ වෙඩි තැබීම් 46ක්

මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි. ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන්…

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරග ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පාකිස්තානය සහ ඉන්දියාව…

2023 වසරේ ඇති වූ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇත.

2023 වර්ෂයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා නියුක්තිකයන්ගෙන් 15.1% ක පිරිසකට රැකියා අහිමි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ අදාළ කාලසීමාව තුළ ලංකාවේ පවුල්වලින් 60.5…

ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදය පරාජය කොට අදට(18) වසර 16යි

දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන්…

පාකිස්තානයට ඉන්දීයාවේ තොරතුරු දුන්  Travel with JO අත්අඩංගුවට

පාකිස්තානය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවන මත ඉන්දියාවේ හර්යානා හී පදිංචි යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය තරුණියක ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…

පාකිස්තාන අගමැති සාම සාකච්ඡාවලට සූදානම් බව කියයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින තාවකාලික සටන් විරාමය ලබන ඉරිදා දක්වා දීර්ඝ කිරීමට දෙරට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර, ඉන්දියාව සමඟ සාම සාකච්ඡාවලට තමන් සූදානම් බවද පාකිස්තාන…

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු 18.3% කින් ඉහළට?

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ. කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.…

න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් පාකිස්තානයට නැතැයි ඉන්දියාව කියයි

පාකිස්තානය වැනි ත්‍රස්තවාදය ඔඩුදුවා ඇති රටකට න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් නැතැයි ඉන්දියාව පවසයි. ඒ හේතුවෙන් එම අවි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය වෙත පැවරිය යුතු යැයි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං…