Category: Americas

අමෙරිකානු – රුසියානු නායකයින්ගේ හමුවට සහාය දෙන බව ඉන්දියාව පවසයි

එළඹෙන 15 වැනිදා ඇලස්කාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සැලසුම් කර ඇති විශේෂ හමුව පිළිගන්නා බව ඉන්දියාව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ…

හයිටි රාජ්‍යයට හදිසි තත්ත්වයක්

හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලි සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පවතින තත්ත්වය සළකා බලා එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි ඊයේ පියවර ගෙන…

NASA ආයතනයේ සේවක සංඛ්‍යාව 20% කින් කපා හැරීමට සූදානමක්

ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) සිය සේවක සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට 20ක් කපා හැරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙය ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජනපද…

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර නව වෙළෙඳ ගිවිසුමක්

අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ. ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.…

වීනස් විලියම්ස්ගෙන් වාර්තාවක්

ජාත්‍යන්තර මට්ටමේ ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව දෙවන වයස්ගතම ක්‍රීඩිකාව බවට අමෙරිකාවේ වීනස් විලියම්ස් සමත් වූවාය. වොෂින්ටන් විවෘත ටෙනිස් තරගාවලියේ ඊයේ (22) පැවති තරගයක් ජයග්‍රහණය කරමින් ඇය මෙම සුවිශේෂී සන්ධිස්ථානය…

ට්‍රම්ප් ජපානය සමග දැවැන්ත වෙළෙඳ ගිවිසුමක

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ ගිවිසුම අනුව ජපානය, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ,…

අමෙරිකාව, යුනෙස්කෝ සාමාජිකත්වයෙන් ඉවත් වෙයි

අමෙරිකා එක්සත් ජනපදය යුනෙස්කෝවෙන් ඉවත් වන බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. යුනෙස්කෝ සංවිධානය, අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තියට පටහැනිව එම සංවිධානය ක්‍රියා කරන බවයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා අත්තේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ…

ට්‍රම්ප් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස එරික් මේයර් නම් කරයි

අත්දැකීම් බහුල රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන එරික් මේයර් මහතා මෙරට ඇමරිකානු තානාපති ලෙස පත් කිරීමට යෝජනා වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේයර්ගේ නම එක්සත් ජනපද සෙනට් සභාවට සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර…

නේටෝ හරහා අමෙරිකානු අවි යුක්‍රේනයට

ලබන සඳුදා රුසියාව සම්බන්ධව වැදගත් ප්‍රකාශයක් නිකුත් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ NBC පුවත් සේවයට සාකච්ඡාවක් ලබාදෙමිනි. නේටෝ සංවිධානය අමෙරිකානු අවි මිලදී ගෙන…

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පළමුවරට ආසියාවට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අද (10) අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසු ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. මෙම හමුවේදී ඔහු…