අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පළමුවරට ආසියාවට
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අද (10) අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසු ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. මෙම හමුවේදී ඔහු…