හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවයි
හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා තිබේ. ඒ අනුව මේ වන විට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් වෙනත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම හෝ රටින් පිටවිය යුතු…