Category: World

ජපානය දෙවන ලෝක යුද ජයග්‍රහණයේ 80 වන වසර සමරයි

දෙවන ලෝක යුද්ධයේ 80 වන සැමරුම ජපානය අද (15) සමරනු ලැබුවා. ටෝකියෝවේ නිපොන් බුඩෝකන් පිටියේ පැවති එම සැමරුම සදහා ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සහ ජපානයේ නරුහිටෝ අධිරාජ්‍යයා ඇතුළු 4,000 කට…

කෘත්‍රිම බුද්ධියෙන් නව ප්‍රතිජීවක දෙකක් නිර්මාණය කරයි

ගෝනෝරියා සහ MRSA (Methicillin-resistant Staphylococcus aureus) වැනි ප්‍රතිකාරවලට ඔරොත්තු දෙන බැක්ටීරියා විනාශ කළ හැකි නව ප්‍රතිජීවක දෙකක් කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සොයාගෙන ඇති බව පරීක්ෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා. මැසචුසෙට්ස් තාක්ෂණ…

චිත්‍රපට සහ රූපවාහිනි හඬකැවීම්වලටත් AI එයි

අමෙරිකාව සහ යුරෝපයේ හඬකැවීම් සහිත චිත්‍රපට සඳහා AI තාක්ෂණය භාවිත කරමින් සිටින බවට විදෙස් වාර්තා සඳහන් කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් කරන්නේ, මෙම AI හඬකැවීම් පද්ධතිය මඟින් එරට පවතින භාෂාමය…

xAI සම නිර්මාතෘ ඉගෝර් බබුෂ්කින් සමාගමෙන් සමුගනී

එලොන් මස්ක්ගේ x AI ආරම්භක සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන ඉගෝර් බබුෂ්කින් (Igor Babuschkin), සමාගමෙන් සමුගන්නා බව පසුගිය බදාදා X සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළා. 2023 වසරේදී x AI ආරම්භ කිරීමට…

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ 123 දෙනෙකු මියයයි

ගත වූ පැය 24 ක කාලය තුළදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් 123 දෙනෙකු මියගොස් තිබෙනවා. ගෙවුණු දිනවලට සාපේක්ෂව දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය…

මේ වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද 

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ…

රුසියාව අල්ලාගත් යුක්‍රේන භූමිය නැවත ලබා දීමට ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග සිකුරාදා පැවැත්වෙන සාකච්ඡාවේදී යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් ආපසු ලබා දීමට උත්සාහ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. රුසියාව යුක්‍රේනයේ විශාල කොටසක් අත්පත් කරගෙන…

අමෙරිකානු – රුසියානු නායකයින්ගේ හමුවට සහාය දෙන බව ඉන්දියාව පවසයි

එළඹෙන 15 වැනිදා ඇලස්කාවේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සැලසුම් කර ඇති විශේෂ හමුව පිළිගන්නා බව ඉන්දියාව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ…

ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පස්දෙනෙකුට දිවි අහිමි වෙයි

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසල මාධ්‍යවේදීන් සිටි කූඩාරමකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී අනස් අල්-ෂරීෆ් ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (10) සවස ගාසා…

‘The Hobbit ‘ පොතේ පිටපතක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි

මනඃකල්පිත ළමා නවකතාවක් වන ‘The Hobbit ‘ පොතෙහි පළමු සංස්කරණය එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත ලෙස පවුම් 43,000ක මුදලකට අලෙවි වී තිබේ. මෙය එක්සත් රාජධානියේ පෞද්ගලික එකතු කරන්නෙකුට අලෙවි වී ඇති…