මීළඟ පාප්වහන්සේ පත්කරන ආකාරය ගැන පැහැදිලි කිරීමක්
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරව මීළඟ පාප්වහන්සේ පත්කර ගන්න ආකාරය පිළිබඳව අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්රිෂාන්ත පියතුමා විසින් පැහැදිලි කිරීමක් සිදුකළේය. එහිදී ජූඩ් ක්රිෂාන්ත පියතුමා සඳහන් කර…