එන්නත්කරණය අවදානමක
අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම නිසා මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම නිසා මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරව මීළඟ පාප්වහන්සේ පත්කර ගන්න ආකාරය පිළිබඳව අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් පැහැදිලි කිරීමක් සිදුකළේය. එහිදී ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කර…
මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක් සොයාගත් බව අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් පවසයි. ඕලෝ (OLO) ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයා ගෙන ඇත්තේ ඇසේ දෘෂ්ටි…
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. එහි සඳහන්ව ඇත්තේ ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත්…
ඊශ්‍රායලය විසින් ගෙන ආ සටන් විරාම යෝජනාවක් හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හමාස් සංවිධානය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා…
මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ. ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම…