තවදුරටත් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය විසින් යේමනයේ අගනුවර වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව හවුති සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්…
Fast. Reliable. Unstoppable | Asian Fast News Provider
ඊශ්‍රායලය විසින් යේමනයේ අගනුවර වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව හවුති සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් සහ ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබා…
විජලනය තත්ත්වය හේතුවෙන් ඇති වූ සංකූලතාවන් මත බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට පසුගියදා (23) දිනයේදී රැගෙන ආ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ…
නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැමරූන් දේශසීමාව ආසන්නයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මෙම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය…
උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය…
ඊශ්‍රායලය විසින් ගාසා තීරය ආක්‍රමණය කර වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති පසුබිමක එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශයන් හි සාගත තත්ත්වයක් ඇතිව ඇති බව නිල වශයෙන් තහවුරු කරනු…
1949 මාර්තු 24 වන දා එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවළට දාව රනිල් වික්‍රමසිංහ උපත ලැබී ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, එවකට ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ නීති පීඨයට…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය. අපරාධ…
ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඒ සඳහා ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බව…
ස්වීඩනයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු කිරුනා දෙව් මැඳුර වෙනත් ස්ථානයක් කරා ගෙනයාමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ. වසරේ වැඩිකාලයක් හිමෙන් වැසී ඇති කලාපයක පිහිටා ඇති මෙම කිරුනා දෙව් මැඳුර මෙලෙස…