Month: June 2025

AI ගැන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට වැඩමුළුවක්

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය යොදා ගත හැකි ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. රාජ්‍ය…

ඉරානයට නැවතත් පහර දීමට ට්‍රම්ප් මාන බලයි

ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්…

EV Motor Show 2025

ශ්‍රී ලංකාවේ වාහන තාක්ෂණය නව මානයකට යොමු කරමින් රට තුළ EV ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් EV Motor Show 2025 මෙම මස 27-28-29 යන දියන්වල BMICH හිදී පැවැත්වේ. මෙහිදී සහභාගි වන පාරිභෝගිකයන්…

ඉන්දියාව සහ රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති ගැන සාකච්ඡාවක

මිසයිල ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් රුසියාව සහ ඉන්දියාව සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, S-400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම මෙන්ම Su-30 ජෙට් යානා වැඩිදියුණු කිරීම පිළිබඳව…

කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා ට්‍රම්ප් වහාම අත්හිටුවයි

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ජූලි මැද භාගය වන…

පිලිපීනයට භූ කම්පනයක්

පිලිපීනයේ මින්ඩනාඕ හී භූ කම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. භූ කම්පනය එරට වේලාවෙන් අද…

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් ජයග්‍රහණයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයට ජයග්‍රහණයක් අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබේ. ඒ අමෙරිකානු තනි ෆෙඩරල් විනිසුරුවන්ට විධායක ජනාධිපති විසින් ගන්නා ක්‍රියාමාර්ග අවහිර කිරීමට ඇති බලය…

තායිවානය සිය විශාලතම යුද අභ්‍යාසයට සැරසෙයි

චීනයෙන් එල්ල වන හමුදා ක්‍රියාකාරකම් සහ පීඩනය මධ්‍යයේ තායිවානය මෙතෙක් පැවති විශාලතම හමුදා අභ්‍යාසය සිදු කිරීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිවානයේ ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ එරට පාර්ලිමේන්තුවට දන්වා…

ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන්වලට හානි සිදුව ඇති බව ඉරානය පිළිගනියි

ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බරපතළ හානි සිදුව ඇති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ…

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (27) දින නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 16…